tag:blogger.com,1999:blog-7112318949617839613.comments2022-11-06T01:43:31.779-08:00මතක මංපෙතAnonymoushttp://www.blogger.com/profile/07833106393984002788noreply@blogger.comBlogger287125tag:blogger.com,1999:blog-7112318949617839613.post-85569892228734529892022-11-04T05:54:03.881-07:002022-11-04T05:54:03.881-07:00මම මේ කතාව වීඩියෝ එකක් නිර්මාණයට පාදක කරගත්තට කමක්...මම මේ කතාව වීඩියෝ එකක් නිර්මාණයට පාදක කරගත්තට කමක් නෑ නේද ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7112318949617839613.post-41256974575960617252022-03-03T17:33:35.766-08:002022-03-03T17:33:35.766-08:00Wynn Casino New York - JT Hub
Wynn Las Vegas New 아...Wynn Casino New York - JT Hub
Wynn Las Vegas New 아산 출장안마 York. 1 Wynn Las Vegas 김해 출장안마 Blvd. South, Las Vegas, 보령 출장샵 NV 용인 출장샵 89109 A complimentary breakfast 부산광역 출장샵 or two at Encore at Wynn Las Vegas and Encore at Wynn Macau.eirquavehttps://www.blogger.com/profile/04662474614094119085noreply@blogger.comtag:blogger.com,1999:blog-7112318949617839613.post-62844288782645765292013-04-20T16:05:56.733-07:002013-04-20T16:05:56.733-07:00I've been surfing online more than 2 hours tod...I've been surfing online more than 2 hours today, yet I never found any interesting article like yours. It's
pretty worth enough for me. Personally, if all web owners and bloggers made good content as you did, the net will be much more useful than ever before.

Also visit my page :: austriaAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7112318949617839613.post-3493618200713864112013-03-01T15:05:37.706-08:002013-03-01T15:05:37.706-08:00කතාවත් එක්ක සම්පුර්ණ එකගයි.. ඔය බටහිර උන්ගේ අත් වල...කතාවත් එක්ක සම්පුර්ණ එකගයි.. ඔය බටහිර උන්ගේ අත් වල කොච්චර ලේ තිබ්බත් ඒවා දකින්න කවුරුවත් නෑ.. මොකද ඒවා හොයන තැන් වල ඉන්නෙත් උන්ගෙම නියෝජිතයෝ හන්දා.. ඒත් අපි වගේ රටවල තත්වේ ඒකේ අනික් පැත්ත..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-7112318949617839613.post-9364113202076332162013-02-28T23:28:52.083-08:002013-02-28T23:28:52.083-08:00මේක තමයි අඩු වැඩි වශයෙන් ඇත්ත. ඒත් අපෙත් කට්ටිය ඉන...මේක තමයි අඩු වැඩි වශයෙන් ඇත්ත. ඒත් අපෙත් කට්ටිය ඉන්නවනෙ අමෙරිකාව රෙදි දෙනකොට කපලා මහලා ඇඳගන්න සූදානම් කට්ටිය. ඒක හින්දා උන්ට වැඩේ ලේසියි..

අපි තව ටිකක් පරක්කු වුනානම් ඔය ලිබියාවෙ, ඊජිප්තුවෙ, සිරියාවෙ පෙන්නන සෙල්ලම් ලංකාවෙදිත් බලා ගන්න තිබුනා... එහෙනම් ත්රස්තවාදීන්, පවතින රජයට එරෙහිව සටන් වදින අහිංසක කැරලි කරුවන් ටිකක් වෙලා, ශ්‍රී ලංකා හමුදාව ඒ අහින්සකයන්ට පන්න පන්න ගහන ත්රස්තවාදීන් වෙනවා.. ඊට පස්සෙ ඉස්සර හොරෙන් හොරෙන් දුන්නු සපෝර්ට් එක අරුන්ට එළිපිටම ලැබෙනවා..

පූරුවේ පිනකට අපි ඉක්මන් වුනා.. ඒත් තාම ගේම ඉවර නෑ..සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-7112318949617839613.post-60947912529008241942013-02-28T23:12:21.331-08:002013-02-28T23:12:21.331-08:00එකඟය.. සත්‍ය මේ වුව ද බටහිර මාධය මගින් හසුරුවන ලෝක...එකඟය.. සත්‍ය මේ වුව ද බටහිර මාධය මගින් හසුරුවන ලෝක ධර්මතා සමගින් වූ දේශපාලන මතවාද සමගින් ලෝකයා හට කරන්නට දෙයක් නැත.ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-7112318949617839613.post-16816939925684498442013-02-13T08:13:48.990-08:002013-02-13T08:13:48.990-08:00ඒකට කමක් නෑ.. දිගටම ලියන්නකො. ඔන්න අද ඉඳන් මමත් එන...ඒකට කමක් නෑ.. දිගටම ලියන්නකො. ඔන්න අද ඉඳන් මමත් එනවා...උමංගනාhttps://www.blogger.com/profile/06033973192499062059noreply@blogger.comtag:blogger.com,1999:blog-7112318949617839613.post-49572371352134073682013-02-12T01:18:36.298-08:002013-02-12T01:18:36.298-08:00ආයේ පැමිණීම ගැන සතුටුයි ආයෙත් ලියමු එහෙනම් ජය වේවා...ආයේ පැමිණීම ගැන සතුටුයි ආයෙත් ලියමු එහෙනම් ජය වේවා අයියේගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-7112318949617839613.post-62891460626511544022013-02-11T20:12:52.041-08:002013-02-11T20:12:52.041-08:00ජයවේවා මචං ...උඹ ලියහන්.කියවන්න අපි ඉන්නවා :))ජයවේවා මචං ...උඹ ලියහන්.කියවන්න අපි ඉන්නවා :))Kasun Dayahttps://www.blogger.com/profile/09692485628809494064noreply@blogger.comtag:blogger.com,1999:blog-7112318949617839613.post-49253301919530240682013-02-10T20:03:32.962-08:002013-02-10T20:03:32.962-08:00ඔවි, ආපහු ලියන්න පටන් ගන්නවා මචෝ.....ඔවි, ආපහු ලියන්න පටන් ගන්නවා මචෝ.....Anonymoushttps://www.blogger.com/profile/07833106393984002788noreply@blogger.comtag:blogger.com,1999:blog-7112318949617839613.post-41575514056646965622013-02-10T20:02:49.796-08:002013-02-10T20:02:49.796-08:00අනිවාර්්‍යයෙන්ම සෙන්නා....අනිවාර්්‍යයෙන්ම සෙන්නා....Anonymoushttps://www.blogger.com/profile/07833106393984002788noreply@blogger.comtag:blogger.com,1999:blog-7112318949617839613.post-57506946250355375712013-02-10T20:02:03.062-08:002013-02-10T20:02:03.062-08:00 ස්තුතියි දිනේෂ්, උඹ මාව හැමදාම ධෛ්යරමත් කලා. ස්තුතියි දිනේෂ්, උඹ මාව හැමදාම ධෛ්යරමත් කලා.Anonymoushttps://www.blogger.com/profile/07833106393984002788noreply@blogger.comtag:blogger.com,1999:blog-7112318949617839613.post-13800266611452271622013-02-10T10:38:31.994-08:002013-02-10T10:38:31.994-08:00අපි බැලුව මොකද එක සැරේ වුනේ කියලා.හරි එහෙනම් ආයෙත්...අපි බැලුව මොකද එක සැරේ වුනේ කියලා.හරි එහෙනම් ආයෙත් අපි ඉල්ලන විදියේ පොස්ට් බලාපොරොත්තු වෙනවා.අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-7112318949617839613.post-33773278834031187792013-02-10T08:07:45.928-08:002013-02-10T08:07:45.928-08:00නැවත පැමිණීම සතුටක්.. ආයෙ ලියමු.. අපේ කොල්ලන්ගෙ වැ...නැවත පැමිණීම සතුටක්.. ආයෙ ලියමු.. අපේ කොල්ලන්ගෙ වැඩ කිඩ ටික..සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-7112318949617839613.post-19397084962274507092013-02-10T07:32:31.716-08:002013-02-10T07:32:31.716-08:00වෙල් කම් බැක් යාළුවා.. ආයෙම ලියමු..වෙල් කම් බැක් යාළුවා.. ආයෙම ලියමු..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-7112318949617839613.post-5603180908522047482012-07-24T07:28:52.580-07:002012-07-24T07:28:52.580-07:00බුවාගේ කතාවට එකඟ වෙමි.බුවාගේ කතාවට එකඟ වෙමි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7112318949617839613.post-39861288007062077332012-07-23T17:24:03.567-07:002012-07-23T17:24:03.567-07:00ආශ්චර්යය පේනවා පේනවා වගේ ,මීට කාලෙකට කලිනුත් ලයිට්...ආශ්චර්යය පේනවා පේනවා වගේ ,මීට කාලෙකට කලිනුත් ලයිට් කැපුවා හැබැයි ඒ කාලේ ණය වෙලා හදපු තාප බලාගාර තිබුනේ නැ , දැන් ආයෙත් ලයිට් කපනවා හැබැයි බලාගාර හදන්න අතිරේක කෝටි ගණනක් වියදම් කලාට පස්සෙත් . රටේ හැම අස්සක් මුල්ලක් නැරම ලයිට් කම්බි ඇදගෙන ගියාට වැඩක් නැ අදාල ඉල්ලුම සපුරන්න හැකියාවක් නැතුවබුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.comtag:blogger.com,1999:blog-7112318949617839613.post-19629324357920358712012-07-23T14:53:19.302-07:002012-07-23T14:53:19.302-07:00අයියෝ....................අයියෝ....................Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7112318949617839613.post-67308251471591946572012-07-23T13:58:20.335-07:002012-07-23T13:58:20.335-07:00චන්ද්‍රිකා නෝනත් මේ දේ කලානේ.. එතකොට මම පොඩි එකා.....චන්ද්‍රිකා නෝනත් මේ දේ කලානේ.. එතකොට මම පොඩි එකා..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-7112318949617839613.post-74832271294207255362012-07-09T05:40:50.656-07:002012-07-09T05:40:50.656-07:00Niyamayi machn keep it up...asayi kiyawannaNiyamayi machn keep it up...asayi kiyawannarashodhttp://www.myshouter.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-7112318949617839613.post-59594751246828580992012-05-28T22:00:09.562-07:002012-05-28T22:00:09.562-07:00ඇස් කඳුලින් තෙත් වුනේ මටත් නොදැනීම. කියන්න බැරි තර...ඇස් කඳුලින් තෙත් වුනේ මටත් නොදැනීම. කියන්න බැරි තරම් ආඩම්භරයක් ඇති වුනා.

ස්තූතියි ගොඩක් ඔබට.Asahttps://www.blogger.com/profile/10014152761122386882noreply@blogger.comtag:blogger.com,1999:blog-7112318949617839613.post-54927926115145994152012-05-26T22:34:30.030-07:002012-05-26T22:34:30.030-07:00මේ ව්‍යාකරණ දෝෂ ගැන සැලකිලිමත් වෙන්න, ඒ එක්කම සෙබල...මේ ව්‍යාකරණ දෝෂ ගැන සැලකිලිමත් වෙන්න, ඒ එක්කම සෙබල රත්නායක කියල යෙදෙන්න ඕනේ තැන දයානන්ද කියල ලියලා, ඒ වැරැද්ද හරිගස්සන්න.

*/ ක්‍රමක් ක්‍රමයෙන් ගුවන් හමුදා ප්‍රහාර දැඩී විම නිසා මුහුදු කොටි බෝටිටු පලා බසින්නට පටන් ගත්තාය./*

*/සාමාන්‍ය සෙබල දයානන්ද වහාම තමා සතු එමි.පි.එමි.ජී. ගිනි අවිය අතට ගෙන ඉදිරියට එමින් සිටි කොටි කණ්ඩායම ඉදිරියට පැන ක්ෂණික ප්‍රහාරයක් එල්ල කලාය./*

*/තමා ඇතුළු භට පිරිස් සිටින ප්‍රදේශයට කොටි බෝටිටු කිහිපයක් එන ආකාරය දුටු ආධුනික සෙබල දයානන්ද වහා ඒ දෙසට තම ගිනි අවියෙන් ප්‍රහාර එල්ල කරමින් කලපු දියට පැන්නේ කිසිවෙකුත් නොසිතු මොහොතකදි. තනි සොල්දාදුවෙක් වුවත් දයානන්ද එල්ල කල ප්‍රහාරය නිසා ඔහු අසලටම වාගේ පැමිනෙමින් තිබුනු මරාගෙන මැරෙන මුහුදු කොටි බෝටිටුව පුපුරා ගියේ නන්දිකඩාල් කලපුව ඇතුළු අවට ප්‍රදේශයම දෙවනත් කරමිනී./*

සමස්තයක් විදියට ගත්තම ඉතාම කාලෝචිත ලිපියක්, අද රණවිරුවෝ ගැන අමතකම වෙච්ච කාලෙක මේ වගේ ලිපියක් ලිවීම ගැන මගේ ප්‍රණාමය පිළිගන්න..ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-7112318949617839613.post-91818799858503118412012-05-24T20:40:02.200-07:002012-05-24T20:40:02.200-07:00ස්තුතියි ලිපියට..ස්තුතියි ලිපියට..Kanishkahttps://www.blogger.com/profile/08145081527274546518noreply@blogger.comtag:blogger.com,1999:blog-7112318949617839613.post-69916963424899945642012-05-24T05:57:38.331-07:002012-05-24T05:57:38.331-07:00ඒ විරුවන්ට කරන්න පුලුවන් ලොකුම උපහාරය දිනේෂ්...!!!...ඒ විරුවන්ට කරන්න පුලුවන් ලොකුම උපහාරය දිනේෂ්...!!!Anonymoushttps://www.blogger.com/profile/07833106393984002788noreply@blogger.comtag:blogger.com,1999:blog-7112318949617839613.post-46106062664237764312012-05-24T05:46:24.492-07:002012-05-24T05:46:24.492-07:00ඔවුන් හැම කෙනෙක්ටම මගෙත් උත්තමාචාරය...ඔවුන් හැම කෙනෙක්ටම මගෙත් උත්තමාචාරය...Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.com