පහුගිය කාලයේ මුහුන දුන්නු සමහර ගැටලු නිසා බිලොග් එක පැත්ත පලාතේ එන්න ලැබුනේ නැහැ. අද ඉදලා පුලුවන් විදිහට ආපහු ලියන්න පටන් ගන්නවා. යුද්ධය ගැන ලියාගෙන ආපු බිලොග් සටහන් ටිකත් ලියන්න පොරොන්දු වෙනවා. ඒ වගේම එදින් එදා ජිවිතයේදි මුහුන දෙන යමි යමි සිදුවිමි ගැනත් ඉදිරියේදි අකුරු කෙරේවි.....
ආපහු එකතු වෙන්න ලැබීම සතුටක්. අවුරුදු ගානක් පිට ඉදලා ගෙදරට ආවා වගේ හැගීමක් දැණෙනවා....
වෙල් කම් බැක් යාළුවා.. ආයෙම ලියමු..
ReplyDeleteස්තුතියි දිනේෂ්, උඹ මාව හැමදාම ධෛ්යරමත් කලා.
Deleteනැවත පැමිණීම සතුටක්.. ආයෙ ලියමු.. අපේ කොල්ලන්ගෙ වැඩ කිඩ ටික..
ReplyDeleteඅනිවාර්්‍යයෙන්ම සෙන්නා....
Deleteඅපි බැලුව මොකද එක සැරේ වුනේ කියලා.හරි එහෙනම් ආයෙත් අපි ඉල්ලන විදියේ පොස්ට් බලාපොරොත්තු වෙනවා.
ReplyDeleteඔවි, ආපහු ලියන්න පටන් ගන්නවා මචෝ.....
Deleteජයවේවා මචං ...උඹ ලියහන්.කියවන්න අපි ඉන්නවා :))
ReplyDeleteආයේ පැමිණීම ගැන සතුටුයි ආයෙත් ලියමු එහෙනම් ජය වේවා අයියේ
ReplyDeleteඒකට කමක් නෑ.. දිගටම ලියන්නකො. ඔන්න අද ඉඳන් මමත් එනවා...
ReplyDelete