Saturday, December 31, 2011

හිතේ උපන් සහෝදරත්වය නිසා....

                                            (" හිස් අහස" ලියන සදරු)
මෙි සටහන ලියන්නේ මගේ හිතේ ඉපදුනු සහෝදරත්වය නිසයි.. මොකද මට බිලොග් අඩවියක් ලියන්න උපකාර කරපු ඒ සහෝදරයා ගැන තවත් හංගන්න මට කිසිම උවමනාවක් නැති නිසා. බිලොග් කරණයේ යෙදෙන අපි හැමෝටම ලොකු සතුටක් හිතට දැනෙන දවසක් අද.. මොකද අද අපේ එකෙක්ගේ ආර්ටිකල් එකක් ජාතික පත්තරේක පලවෙලා තියෙන නිසා. බලන්න ලොකු ආසාවක් හිතේ තිබිබ නිසා දවසකදි නුඹට නොකියාම අමිපාරේ එන්න හිතන් උන්නේ. ඊට කලිං උඹෙි රූපේ දකින්න වාසනාව උදා උනු නිසා සංතෝෂයි.....
තවත් දිගටම ලියන්න නුඹට හයිය හත්තිය ලැබෙිවා කියලා ප්‍රාර්ථනා කරනවා....

සදරුවෝ.... ඇත්තටම නුඹ මනුස්සකමින් පිරුනු සහෝදරයෙක්... ඒ මනුස්සකම නිසයි මෙි පුංචි සටහන.....!!

හැමදාම නුඹට ජයවෙිවා....

නදුන්...!!!!

4 comments:

  1. සදරු අයියාගේ කොමෙන්ට් එකක තිබුණු ලින්ක් එක දැකලයි මේ පැත්තේ ආවේ මුල අමතක නොකර සදරු අයියා වෙනුවෙන් පෝස්ට් එකක් දාපු එක දැක්කාම සතුටක් දැනුනා මම ඒක අගය කරනවා.මම තාම බ්ලොග් කලාවට අළුත් බ්ලොග් කියෙව්වත් නැවත වතාවක් බ්ලොග් ලියන්න ආසාවක් ඇතිවුනේ සදරු අයියාගේ කථා නිසාම තමයි.මමත් මේක සදරු අයියට සුභ පතන්න අවස්ථාවක් කරගන්නවා...

    ඔයාගේ මනුස්සකමට ජය වේවා
    සුභම සුභ නව වසරක් වේවා

    word verification ඉවත් කරන්නේ නම් මැනවි

    ReplyDelete
  2. අහ්හ් මේ කවදා පත්තරේද..? සදරු අපිට කියුවෙවත් නැහැනේ :/

    ReplyDelete
  3. වර්ණා... ඉරිදා ලක්බිම පත්තරේ අරන් බලන්න..

    ReplyDelete