Monday, February 13, 2012

ගුවන් හමුදා මිග්-27 ප්‍රහාරක යානාවක් අනතුරට පත්වෙයි.


 පුහුණු විමි කටයුතු වල නිරත වෙමින් තිබු රුසියාවෙි නිෂ්පාදිත මිග්-27 ප්‍රහාරක ගුවන් යානාවක් අද දහවල් 1.30 ට පමන මාරවීල, දුමිමලසුරීය ප්‍රදේශයේදි අනතුරට පත්වු බව ගුවන් හමුදාපති එයාර් මාෂල් හර්ෂ අබෙිවික්‍රම මහතා කියා සිටියි.

අද පැවැති පුහුණු වීමක් අතර තුරේදි මිග්-27 ගුවන් යානයේ එංජිමෙි හටගත් කාර්මික දෝෂයක් නිසා ගුවන් නියමුවා නැවත යානය පන ගන්වන්න උත්සහා කලත්, එය සාර්ථක නොවු නීසා ඔහු නිරුපද්‍රිතව ගුවන් යානයෙන් පිටතට පැන පැරෂුටයක ආධාරයෙන් අසල ප්‍රදේශයට ගොඩබ
ට බවත්, කාර්මික දෝෂයට ලක්වු මිග් යානාව දුමිමලසුරීය ප්‍රදේශයේ පොල්වත්තකට කඩා වැටුනු බව ගුවන් හමුදා ආරංචි මාර්ග කියා සිටියි.

කොටි ත්‍රස්තවාදින්ට එරෙහිව පැවති අවසන් යුධ සමයේදි මිග්-27 ප්‍රහාරක යානා සතුරු කදවුරු විනාශ කිරිමෙහිලා දැක්වු දක්ෂතාවයන් ගැන සියළු දෙනාට තවමත් මතකයේ ඇතුවා නොඅනුමානයි....