Thursday, May 17, 2012

හිටපු හමුදාපති සරත් ෆොන්සේකාගේ නිදහසට කැබිනටි අනුමැතිය



මීට වසර තුනකට ඉහතදි මිලෙචිජ කොටි ත්‍රස්තවාදය පරාජය කිරිම සදහා යුධ හමුදාව මෙහෙයවු හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාව නිදහස් කිරිමට අදාලව අවසර ඉල්ලා ජනපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කල යෝජනාවට කැබිනටි මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කර සිටියි.

මෙි අනුව ඉදිරි දින කිහිපයේදි හිටපු යුධ හමුදාපතිවරයාව නිදහස් කිරිමට අදාලව ලියැවිලි සදහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් අත්සන් තබනු ඇතැයි අපේක්ෂා කෙරේ.

6 comments:

  1. ජය වේවා!!! :-) :-)

    ReplyDelete
  2. බහුතරයගේ ඉල්ලීම එයයි.

    ReplyDelete
  3. සුභ ආරංචියක්..

    ReplyDelete
  4. ජෙනරාල් දේශපාලනේට ආව එක මෝඩ කමක්, නැතත් උන්නැහේ එදා ජනාධිපතිවරණයෙන් දින්න නම් රටේ කචල් ගොඩක් ඇතිවෙනව. ලේ විලක් වෙන්නත් තිබ්බ.
    නමුත් මිනිහෙකුට දේශපාලනේ කරන්න අයිතියක් නැද්ද,, මහා රජාගේ දැක්මට විරුද්ද වෙන්න බැරිද... අනික පැත්තේ හිටගන්න බැරිද,,,,???
    දඩුවම් කාලේ ඉවරවෙනකම් හිටියනෙ නිදහස් කරන්න,,,,
    කුඩු කාරයන්ට සමාව දුන්න. මිනී මරල ජීවිතාන්තයට හිරේ ගිය උන්ට නිදහස දුන්න. ඒත් ජෙනරාල් ෆොන්සේකාට?????????
    මහරජාත්, උන්නැහේගේ පවුලේ හොරු ටිකත් නැති බන්ගස්ථාන වෙන්න කාලේ හරි වගේ..

    ReplyDelete
  5. සුභ මොහොත එළඹෙන තුරු අපිත් බලා සිටිනවා.....

    ReplyDelete
  6. සුභ ආරංචියක්..නියම වීරයින්ට ජයවේවා....රට කන හොරු පරම්පරාව පිටින්ම භංගවේවා..!!

    ReplyDelete