Sunday, February 10, 2013

සමාවෙන්න යාළුවනේ....


පහුගිය කාලයේ මුහුන දුන්නු සමහර ගැටලු නිසා බිලොග් එක පැත්ත පලාතේ එන්න ලැබුනේ නැහැ. අද ඉදලා පුලුවන් විදිහට ආපහු ලියන්න පටන් ගන්නවා. යුද්ධය ගැන ලියාගෙන ආපු බිලොග් සටහන් ටිකත් ලියන්න පොරොන්දු වෙනවා. ඒ වගේම එදින් එදා ජිවිතයේදි මුහුන දෙන යමි යමි සිදුවිමි ගැනත් ඉදිරියේදි අකුරු කෙරේවි.....

ආපහු එකතු වෙන්න ලැබීම සතුටක්. අවුරුදු ගානක් පිට ඉදලා ගෙදරට ආවා වගේ හැගීමක් දැණෙනවා....

9 comments:

  1. වෙල් කම් බැක් යාළුවා.. ආයෙම ලියමු..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දිනේෂ්, උඹ මාව හැමදාම ධෛ්‍යරමත් කලා.

      Delete
  2. නැවත පැමිණීම සතුටක්.. ආයෙ ලියමු.. අපේ කොල්ලන්ගෙ වැඩ කිඩ ටික..

    ReplyDelete
    Replies
    1. අනිවාර්්‍යයෙන්ම සෙන්නා....

      Delete
  3. අපි බැලුව මොකද එක සැරේ වුනේ කියලා.හරි එහෙනම් ආයෙත් අපි ඉල්ලන විදියේ පොස්ට් බලාපොරොත්තු වෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔවි, ආපහු ලියන්න පටන් ගන්නවා මචෝ.....

      Delete
  4. ජයවේවා මචං ...උඹ ලියහන්.කියවන්න අපි ඉන්නවා :))

    ReplyDelete
  5. ආයේ පැමිණීම ගැන සතුටුයි ආයෙත් ලියමු එහෙනම් ජය වේවා අයියේ

    ReplyDelete
  6. ඒකට කමක් නෑ.. දිගටම ලියන්නකො. ඔන්න අද ඉඳන් මමත් එනවා...

    ReplyDelete