Friday, February 3, 2012

64 වන නිදහස වෙනුවෙන්.........

                                              
අද අප අභිමානයෙන් යුතුව 64 වන නිදහස් දිනය සමරන්නෙමු... නිදහස වෙනුවෙන් අන් කවර රටකට වඩා අප කැපවීමි කල කලෙමු. වසර 30 කට අධික කාලයක් බෙදුමිවාදි ත්‍රස්තවාදයට එරෙහිවද, විජාතික බලවෙිගයන්ට එරෙහිවද අප සටන් කලෙමු..

දුටුගැමුණ , වීර පරාක්‍රමබාහු යන රජවරුන්, වීර පුරන්අප්පු, ගොංගාලේගොඩ බණ්ඩා , ඩි.ඇස්.සේනානායක මැතිදුන් ඇතුළු අපගේ අතීත මුතුන් මිත්තන්ගේ ලෙයින් පෝෂණයවු අපගේ මවිබිම යලි කිසි දිනක කිසිදු අවස්ථාවක කිසිවෙකුට යටත් නොකරන්නට අප වග බලා ගනිමු...

කිසි රටකට නිමා කල නොහැකි යුද්ධය නැමැති පිළිලය අප විනාශ කලෙමු. හෙට දවසේ ඔබගේ දරුවන් මෙි රටෙි සතර දිග් භාගයේ ඇවිද යමින් ඒ නිදහසේ සුවය විදගනිවී. ඒ ඇවිද යන හැම බිමි අගලකම සිංහයෙකුගේ ලෙයින් තෙත්වුනු සටහන් දැක ගන්නට පුළුවනි. මෙි රටෙි නිදහස කාටත් පොදුවෙි හිමිය....
 

දිනා දුන් රටෙි නිදහසේ ඇවිද යන අප සියළු දෙනාම....

දේශයේ නිදහස වෙනුවෙන් දිවිපිදු ඒ ශ්‍රේෂ්ඨ රණවිරුවන් සියළු දෙනාම ආදරයෙන් සිහිපත් කරමු!!!.......

8 comments:

  1. //කිසි රටකට නිමා කල නොහැකි යුද්ධය නැමැති පිළිලය අප විනාශ කලෙමු//

    කාටවත් කොරන්න බැරි වුන ඒව කොයි තරං කොරල තියෙනවද අපි ?

    ReplyDelete
    Replies
    1. එක ඇත්ත ඔබා මාමා. ඒකයි අපි ශේ්‍රෂ්ඨ රටක් කියලා කියන්නේ. නමුත් පුද්ගලිකවම මගේ හැගීමට අනුව අපි තව හදාගන්න තියෙන තැන් ගොඩාක් තියෙනවා.....!!!!

      Delete
  2. හිස නමා ආචාර කරමු ඒ විරුවන්ට!:))

    ReplyDelete
  3. Replies
    1. ඒකනේ සේන කියන්නේ... අපිට තමයි හැමදාම ජය!!!

      Delete
  4. දුටු ගැමුණු යුද්ධයේ පටන් ඊලාම් යුද්ධය දක්වා දිවි පිදූ, ලේ හැලූ අපේ විරුවන්ට අපේ ප්‍රණාමය...

    ReplyDelete
  5. රණවිරුවා තමයි මිහිපිට ඉන්න අපේ දෙවිවරු..

    ReplyDelete